තත්ත්ව ග්‍රහණ කවුළුව

තාක්ෂණික හේතුවක් මත දින කිහිපයක් තත්ත්ව ග්‍රහණ කවුළුව ක්‍රියාත්මක නොවන බව කාරුණිකව දැනුම් දෙමි.

PSC <හිස්තැනක්>“යොමු අංකය” සඳහන් කර දුරකථන අංක 070 436 4462 ට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් අපගේ කෙටි පණිවුඩ සේවාව ඔස්සේ ඔබගේ කරුණට අදාල වර්තමාන තත්ත්වය දැන ගත හැක.