ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට බඳවාගැනීම (විවෘත/සීමිත) 2017/2018 (2020)

පවතින වාතාවරණය යටතේ ඉහත බඳවාගැනීම්වල නව පත්වීම්ලාභීන් විසින් රාජකාරි භාරගැනීම සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ඉදිරියේදී මෙම වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත. මෙම වෙබ් අඩවියේ මේ සම්බන්ධ යවත්කාලීන කිරීම් පිළිබඳව නිතර අවධානයෙන් සිටින ලෙස කාරුණිකව දන්වමි.