මූල්‍ය අංශය
මූල්‍ය අංශය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා නිර්බාධ මූල්‍ය තොරතුරු ප්‍රවාහයක් සහ කළමනාකරණ පද්ධතියක් සහතික වෙමින් මූල්‍යමය සේවා සපයයි. ඒ සඳහා පහත ක්‍රියාකාරකම් සපුරාලනු ලැබේ :
- රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා මූල්‍ය සැළසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
- කාර්යාලයීය අංශ වෙත භාණ්ඩ හා සේවා සැපයීම.
- ස්ථාවර වත්කම් කළමනාකරණය.
- මූල්‍යමය කරුණු සම්බන්ධව මාර්ගෝපදේශනය සහ උපදේශනය.
- ප්‍රධාන ගණන් දීමේ නිලධාරී වන ලේකම්වරයාට මූල්‍ය අංශයේ කටයුතු පිළිබඳව යාවත්කාලීන තොරතුරු සැපයීම.
- අංශ අතර මූල්‍යමය කටයුතු සම්බන්ධීකරණය.
- ප්‍රසම්පාදන කටයුතු ඉටු කිරීම.