මහජන දින හමුවීම
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මහජන දින හමුවීම්
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ මහජන දින හමුවීම් බදාදා දින පමණක් පැවැත්වේ.
අනෙකුත් දිනවල රාජ්‍ය සේවා කොමිෂන් සභාව පැවැත්වීම, කමිටු රැස්වීම් පැවැත්වීම සිදුවන හෙයින් මාණ්ඩලික නිලධාරීන් හමුවීම එම දිනවල අපහසු බව කරුණාවෙන් සලකන්න.