සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ කීට විද්‍යාඥ තනතුර සඳහා බඳවා ගැනීම

2014.11.24 දින සිට ක්‍රියාත්මක වන පරිදි කේ. එල්. කේ. ධර්මදාස (737650065V) මහත්මිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ කීට විද්‍යාඥ තනතුර සඳහා පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇත.